Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සත්ව පාලන කර්මාන්තය අවදානමක! මෙරටට ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය!

3 years ago

නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇත.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ බව පවසයි.

එහි සභාපති සිසිර පියසිරි මහතා සඳහන් කළේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවය.