Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Xiaomi ආයතනය පළමුවරට මෝටර් රථයක් නිපදවයි

3 years ago

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන චීනයේ Xiaomi ආයතනය විසින් ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ඊයේ (28) දින එළිදක්වා තිබෙනවා.

මෙම මෝටර් රථයට Xiaomi SU7 ලෙසින් නම් කර ඇති මෙම රථය සඳහා Speed Ultra යන යෙදුම කෙටි කර SU7 යන නාමය ලබා දී තිබෙනවා.

මෝටර් රථ නිෂ්පාදන ආයතනය පවසන්නේ ඉදිරි වසර 15-20 ක කාලය අතරතුර ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදකයින් 5 දෙනා අතරට එක්වීම තම ඉලක්කය බවයි.