ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ ශ්‍රී ලාංකිකයෙකි.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
මිය යනවිට ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචිව සිට තිබේ.

