7kg 105g ක බරකින් යුත් දරුවෙකුගේ උපතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ චිලී රාජ්‍යයෙන්.
මෙසේ උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනේ.
අලුත උපන් පිරිමි ළමයා Curanilahueහි රෝහලකින් Concepcion හි සෞඛ්‍ය ආයතනයකට මාරුකර තිබෙනවා.
මේ වනවිට මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

