Local 2024 වසරේ සුරාසැල් වසා තැබෙන දින 18ක් නිවේදනය කෙරේ! වසා තැබෙන දින 18 මෙන්න! 3 years ago 2024 වර්ෂයේ සුරාසැල් වසා තැබිය යුතු දිනයන් පිළිබදව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය හිමිව තිබේ. සුරාසැල් වසා තැබෙන දින පහතින්.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago