Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මගීන් 379ක් ගමන් කළ ජපන් ගුවන් යානයක් ගොඩ බැස්සවීමේදී ගිනිගනී

3 years ago

ජපානයේ ටෝකියෝහි හනීඩා ගුවන්තොටුපොළේ ගුවන් යානයක ගින්නක් හටගෙන තිබෙනවා.

යානය ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩ බස්වද්දී මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

යානය තවමත් ගිනි ගනිමින් පවතින අතර මගීන් ඉවත් කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිටත් දැඩි උත්සාහයක නිරත්වන බව සඳහන්.

එම අවස්ථාවේදී යානය තුළ මඟීන් 379ක් සිට ඇති අතර සේවක මණ්ඩලයේ සියලු දෙනා ජීවිත බේරා ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.