Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

arrest

කොළඹ 7 විශ්‍රාමික සංගීත ගුරුවරියට සිදු කළ අහස පොළවන අපරාධය! සැකකරු සියල්ල වමාරයි!

3 years ago

කොළඹ හත විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය පවසනවා.

සැකකරු එම විසින් සොරාගෙන තිබූ ජංගම දුරකථනයක් ලැප්ටොප් පරිගණකයක් සහ ගෑස් සිලින්ඩර දෙකක්ද පොලිසිය මගින් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අවට නිවාස සහ ආයතනය කිහිපයක ආරක්‍ෂිත කැමරා පරික්ෂා කිරීමෙන් ලැබුණු සාක්ෂි මතයි.

මෙම සැකකරු කාන්තාව ඝාතනය වූ පසුගිය (15) වෙනදාට පෙර දින මෙම නිවසට පැමිණ වත්ත සුද්ද කර ඇති බවයි වාර්තා වන්නේ.

“මැඩම් වයස උනාට හරිම ලස්සනයි වයසයි කියලා පෙන්නෑ මට ආශාවක් ඇති වුණා” යැයි සැකකරු පොලිසියේදී ප්‍රකාශ කර තිබෙනවා.