Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොබිටෙල්, ඩයලොග්, එයාර්ටෙල්, හච් ඇතුළු සියළුම දුරකතන සමාගම්වලින් ඒකාබද්ද නිවේදනයක්

3 years ago

මෙරට ක්‍රියාත්මක සියළුම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් ඔවුන් සඳහන් කරන්නේ ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය සේවාවන් සදහා වන බදු ප්‍රතිශතයන් ඉහල දැමීමට සිදුවී ඇති බවයි.

වැට් බදු අනුපාතය සියයට දහ අට දක්වා වැඩිකර තිබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් සමාගම් කියා සිටියි.

අදාළ නිවේදනය මෙසේය.