Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි! සියලුම විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් දැනුම්දීමක්!

3 years ago

අ.පො.ස උසස් පෙළ විභාගය අද(04) ආරම්භ වන අතර, ලබන 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සියලුම සිසුන්ට පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.

මෙම විභාගය මධ්‍යස්ථාන 2,300ක දී පැවැත්වන බවයි සඳහන් වන්නේ.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.