කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ නිල ෆේස් බුක් පිටුව වෙත කිසියම් පාර්ශවයක් අනවසරයෙන් ප්‍රවේශ වී තිබෙනවා.
එම ෆේස් බුක් පිටුව හැක් කරන ලද පාර්ශවයන් විසින් එහි අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට පළ කිරීමට කටයුතු කර තිබුණා.
මීට අමතරව එම පිටුවෙහි නිල ඡායාරූපය ඉවත්කර ඒ වෙනුවට තරුණියකගේ ඡායාරූපයක් ඇතුළත් කර තිබෙනවා.

