Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහනයක් ගැනීමට හා විකිණීමට බලාපොරොත්තු වන අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් වැදගත් දැනුම්දීමක්

3 years ago

පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමි නොවන බවය.