Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතුම්ට එක්දින තරගාවලිය අහිමි වෙයි! නවකයෙක් සංචිතයට කැඳවයි!

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු වැළඳී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (06) ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය අහිමි විය හැකි බව ද සඳහන්ය.

කෙසේ වෙතත් පැතුම් නිස්සංක වෙනුවට ශෙවොන් ඩැනියල් කැඳවා ඇති බව වාර්තා වේ.