Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදු සංශෝධනයක්! අප්‍රේල් සිට ජනතාවට සහන රැසක්!

3 years ago

එකතු කළ අගය මත බද්ද (වැට්) ඉහළ දැමීම නිසා අසීරුතාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.

මෙලෙස අප්‍රේල් මාසයේදී භාණ්ඩ රැසක තීරු බද්ද අඩු කිරීමට රජය අවධානය යොමු කර ඇති බව අනාවරණය වේ.

එමගින් අලුත් අවුරුදු සමයේදී භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාවට සහන සැලසෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.