විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යවා තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධාකරමින් වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ලිපියේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.


