Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ජනවාරියේ සිට 5000කින් ඉහළට

3 years ago

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කල යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.

ඒ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

ඉතිරි 5,000ක මුදල අප්‍රේල් මාසයේ සිට ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.