ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (09) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
ජනාධිපතිවරයා හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවද කතානායකවරයා සදහන් කරයි.

