Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු 5ට අඩු දරුවන් සිටින අම්මලාට පැනවුණු තහනම

3 years ago

අවුරුදු පහට අඩු දරුවන් මෙරට දමා කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීම වළක්වාලමින් නව නීති ගෙන ඒමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය.

මීට පෙර එම වයස් සීමාව සඳහන් වූයේ අවුරුදු දෙකක් ලෙසිනි.

ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

කුඩා දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම ළමා අපචාර ඉහළ යාමට හේතුවක් බවත් ඇමැතිවරිය කියා සිටියාය.