Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් හදිසියේම අවලංගු කෙරේ

3 years ago

උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යන්ට අදාළව අවලංගු කර තිබෙනවා.

ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.