කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
මෙම ගැටුමෙන් රැඳවියන් 19ක් පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
තවද රැඳවියන් 60 දෙනෙකු පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

