Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැළණිය සරසවියේදී මෛත්‍රීගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේනට දැඩි විරෝධයක්

3 years ago

දේශනයක් වෙනුවෙන් කැළණිය සරසවිය වෙත පැමිණි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට දැඩි විරෝධයක් සිසුන් විසින් එල්ල කරනු ලැබුවා.

කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ෆේස්බුක් පිටුවෙන් එය සජීවිව විකාශනය කෙරුණා.

ශිෂ්‍යයන් එහිදී ප්‍රකාශ කළේ ඩඩ්ලිගේ දේශන කැළණිය සරසවියට අවශ්‍ය නැති බවයි.

රටේ සහල් මිල වැඩි කරන, ජවාරම්කාරී ලෙස වෙළඳාම් කරන අයෙකු ලෙස ඔවුන් ඩඩ්ලි සිරිසේන වෙත චෝදනා එල්ල කරමින් ඔහුගේ රථයේ මග අහුරාගෙන සිටියා.