Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

whatsapp new feature

වට්සැප් අලුත් වෙයි! ස්ටිකර් සෑදීමට නව ක්‍රමයක්!

3 years ago

WhatsApp නව යාවත්කාලීනය අනුව පරිශීලකයාට සිය කැමැත්ත පරිදි ස්ටිකර් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදී තිබේ

ඒ අනුව Chat කරන අතරතුර මෙසේ ස්ටිකර් සෑදීමට, Edit කිරීමට සහ Share කිරීමට හැකිවන බව සඳහන්.

WhatsApp සඳහා ස්ටිකර් යැවීමේ පහසුකම ලබා දී තිබුණේ 2018 වර්ෂයේ සිටයි.

ඒ අනුව වෙනත් App එකක් යොදාගෙන සකස් කරන ලද ස්ටිකර් මෙසේ වෙනත් පරිශීලකයෙකුට යැවීමට හැකිවුණි.

නමුත් මෙම නව පහසුකම හරහා WhatsApp හරහා ස්ටිකර් නිර්මාණය කළ හැකි බව සඳහන්.

මෙම පහසුකම ළඟදීම පරිශීලකයින් වෙත ලබා දීම සැලසුම් කර තිබේ.