Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාලගුණ විපර්යාසයත් සමඟ නුවරඑළියට පැයක මල් තුහින වැස්සක්

3 years ago

මෙවර සිදු වූ කාලගුණ විපර්යාසයත් සමගින් නුවරඑළිය නගර සීමාවට අද (15) උදෑසන මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබිණ.

උදෑසන 5.30 පමණ වන විට මල් තුහින වැටීමට ආරම්භ වී ඇති අතර උදෑසන 6.30 දක්වා මල් තුහින වැටීමක් දක්නට ලැබුනු බව ප්‍රදේශවාසීන් පවසයි.

උදෑසන 8.00 දක්වා පරිසරයේ සියලුම ස්ථාන සුදු වර්ණයෙන් මනස්කාන්ත ලෙසදක්නට ලැබුණු බවද ප්‍රදේශවාසීන් පවසති.