Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර ද්විත්වයම නැවත පැවැත්වීමට තීරණයක්! පැවැත්වෙන දිනය මෙන්න!

3 years ago

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව විෂය නැවත වරක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවන ප්‍රශ්න පත්‍ර යන දෙකම පෙබරවාරි 1 වන දින පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.