Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිවාඩුව

පාසල් ආරම්භ කරන දිනය කල් යයි

3 years ago

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙන්.

මින් පෙර අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණේ 2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනි දා ආරම්භ කිරීමටයි.