සෑම ගෘහයකම සිටින සියලුම සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සදහන් කරයි.
පදිංචිය අතහැර යන්නේ නම් හෝ අලුතින් නිවෙසකට පදිංචියට පැමිණෙන්නේ නම් එම සියලු පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රජා පොලිස් කමිටු මගින් පොලිසියේ වාර්තා විය යුතු බවද වැඩ බලන පොලිස්පතිවරයා සදහන් කරයි.

