Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලිස් පරීක්ෂාවක් අතරතුර තවත් පුද්ගලයෙක් මරුට

3 years ago

පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී පළා යාමට තැත් කර සේදවත්ත ඇලට පැන්න අයෙක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍ය පානය කිරීමට පැමිණි මිතුරන් තිදෙනෙකු සේදවත්ත කළු පාලම අසලදී පොලිස් නිලධාරීන් කීප දෙනෙකු දැක බියට පත් වී පළා යෑමට සේදවත්ත ඇළට පැන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මිය ගොස් ඇත්තේ කැළණියේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක්.

ඔහු මිය ගොස් ඇත්තේ මඩේ එරීමෙන් බව ප්‍රදේශවාසීන් පවසනවා.