Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙවර උසස් පෙළට පෙනී සිටි සියලුම සිසුන්ට විශේෂ වැඩසටහනක්

3 years ago

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂයන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පෙබරවාරි මස 20 වැනි දින වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 300ක දී එම වැඩසටහන ආරම්භ කරන බවයි.

උසස් පෙළ විභාගය පෙබරවාරි පළමුවනදා අවසන් වීමට නියමිතය.