Local සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක් 3 years ago අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම හෙට (23) සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමයට කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනය පහතින්.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago