Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට උසස්වීමක්

3 years ago

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර තිබේ.

ඒ මහතා මීට පෙර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කළේය.