අද උදෑසන රිය අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය පිළිබඳව ඔහුගේ ඥාති පුත්‍රයෙකු විසින් ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.
ඔහුගේ මංගල උත්සවය ඊයේ රාත්‍රියේ පවත්වා ඇති අතර, බොහෝ විට උත්සවයෙන් පසු නැවත එන අතරමඟ මෙම අනතුරට රාජ්‍ය අමාත්‍යවරයා ලක් වන්නට ඇතැයි විශ්වාස කරනවා.
එම ෆේස්බුක් සටහන පහතින්.


