Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරා රිමාන්ඩ් කෙරේ

3 years ago

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට මරු කැඳවූ අනතුර වන අවස්ථාවේදී V-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවූ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමට අද (26) වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන නියෝගකර තිබෙනවා.

කන්ටේනර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කඳාන පොලිසිය සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්‍ෂ 05ක ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහුව මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමට නියම කර තිබෙනවා.

දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 28වන ඉරිදා