Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිළිකාව සුව කරන්න දරුවාව ජලයේ ගිල්වලා! මාපියන්ගේ අන්ධ විශ්වාසය නිසා සිඟිතු පුතු ජීවිතයෙන් වන්දි ගෙවයි!

3 years ago

ලේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි 07 හැවිරිදි දරුවෙකු ගංඟා නදියේ විනාඩි 15ක කාලයක් ගිල්වා තැබීමෙන් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

දරුවාගේ මව්පියන් මෙලෙස දරුවා ජලයේ ගිල්වා ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ දරුවාගේ දෙමාපියන් විසින් මෙලෙස දරුවාව ගංගා නදියේ ජලයේ ගිල්වා ඇත්තේ, ජලයේ ගිල්වීමෙන් පසු ආශ්චර්යකින් ඔහුට වැළදී ඇති පිළිකාව සුවවනු ඇති බවට වූ අන්ධ විශ්වාසයක් හේතුවෙනි.