Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය සංගීත කණ්ඩායමක වාදන ශිල්පියෙකු ජීවිතක්ෂයට පත් වෙයි

3 years ago

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා වන ඩිල්ෂාන් ප්‍රනාන්දු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු මිය යන විට 33 හැවිරිදි වියේ පසු වූ අතර පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

නිව්මෝනියාව ආසාදනය වීම හේතුවෙන් මොහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එහිදී රෝගය උත්සන්න වීම හේතුවෙන් මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

නවතම පුවත් (Latest News)