Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට අභිමානයක් අත්කර දෙමින් ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ ජාත්‍යන්තරය ජයගනී

3 years ago

මෙවර පැවති ‘ඩකා’ සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය රංගන ශිල්පී ජගත් මනුවර්ණට හිමි වී තිබෙනවා.

ඒ ඔහු විසින් අධ්‍යක්ෂනය කරන ලද “රහස් කියන කඳු “සිනමා පටයටයි.

මෙලෙස සම්මාන ලැබූ නිර්මාණය ඔහුගේ කුළුඳුල් සිනමා පටය වීමද විශේෂත්වයක්.