හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් සමගි ජන බලවේගයේ විරෝධතාවය අතරතුරදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සමඟි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී පොලීසිය විසින් අවස්ථා කිහිපයකදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

