යාචකයින් ලෙස මුදල් එකතු කිරීම මේ වන විට කූඨ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ශ්‍රී ප්යවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් පවසනවා.
මහාචාර්යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් කතරගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ බවයි.
ඒ අනුව සිසුන් පිරිසක් කතරගම ප්‍රදේශයේ යාවකයින් ලෙස වෙස් වලාගෙන සිදුකළ පර්යේෂණයේදී පැයක් තුළ යාචකයෙකු ලෙස වෙස්වලාගත් සිසුවෙකු ඉපැයූ මුදල රුපියල් 4000 ක් වන බවයි එතුමා වැඩිදුරටත් සඳහන් කළේ.

