Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අන්තරේ විරෝධතා තඹයකට මායිම් නොකරමින් ජනපති කැළණි සරසවියට

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට සහභාගි විය.

උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා රාත්‍රියේ කොළඹ නුවර පාර අවහිරව කරමින් විරෝධතාවයක් සිදු කළේය.

එය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට කටයුතු කරන ලදී.

ඔවුන් එම ස්ථානයෙන් විසිර ගිය ද ඊයේ පස්වරුව වන තුරුම විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලකට කිසිවකුට ඇතුළුවීමට නොදී විරෝධතාවක නිරත විය.

නවතම පුවත් (Latest News)