Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකා IOC සමාගමත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි

3 years ago

CEYPETCO ඉන්ධන මිලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරන බව ලංකා IOC සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262කි.

එමෙන්ම 95 වර්ගයේ පෙට්‍රල් රුපියල් 08කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 456කි.

සුපර් ඩීසල් මිල රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468කි.