Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ! ප්‍රමුඛතම පාසල්හි කඩයිම් ලකුණු මෙන්න!

3 years ago

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා.

පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් (www.moe.gov.lk) බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් 2024.02.05 දින https://g6application.moe.gov.lk/ ඔස්සේ පරීක්ෂා කර ගත හැකි බවයි සඳහන් වන්නේ.

නවතම පුවත් (Latest News)