Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසලක ගසක් කඩා වැටී සිසුවෙක් මිය යයි! තවත් තුනකට තුවාල!

3 years ago

ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

එහිදී තවත් දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.