Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුතින්ම වෙළඳපොළට නිකුත් වූ Samsung S24 දුරකථනයේ ගැටලු රැසක්

3 years ago

Samsung සමාගමේ අලුත්ම Smart phones මාදිලිය වන Samsung Galaxy S24 series එක, පහුගිය ජනවාරි 17 වැනිදා වෙළඳපොළට නිකුත් වුණා.

දුරකථන පරිශීලකයින් මෙම දුරකථනය පිළිබඳව විශාල උනන්දුවක් දැක්වීමට වුයේ කෘතිම බුද්ධිය (AI) භාවිත කර නිර්මාණය කරපු Features ගණනාවක් මෙම දුරකථනය සමන්විත වීමයි.

නමුත් මෙම දුරකථනය මිලදී ගත් ඇතැම් පිරිස් විසින් Galaxy S24 Devicesවල Display එකේ ගැටළු පවතින බවට සමාජා ජාලාහි සටහන් පළ කිරීමත් සමඟ ඒ පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එම වාර්තාවන්ට අනුව ඇතැම් දුරකථනවල Displayවල Green line ඇවිත් තියෙනවා. ඇතැම් දුරකථනවල Green and White Lines 02ක් ඇවිත් තියෙනවා.

නමුත් සම්බන්ධයෙන් Samsung සමාගම තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ.