Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට

3 years ago

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිහංගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් සැකපිට පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් බවයි වාර්තා වන්නේ.