Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවිස්සාවේල්ලේ පිපිරීමක්! පුද්ගලයෙක් මරුට!

3 years ago

අවිස්සාවේල්ල – මාදොළ ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා.

එම පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.