Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩු ආදායම්ලාභීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්! නොමිලේ සහල් කිලෝ 20ක්!

3 years ago

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය අද ආරම්භ විය.

එහිදී අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බවයි.

කඩා වැටුණු ආර්ථිකය ‍ප්‍රකෘතිමත් කර ගැනීමට ග්‍රීසියට වසර 10කට වැඩි කාලයක් ගත වූ නමුත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බවද ජනපතිවරයා සඳහන් කළේය.

මේ අතර ජනපතිවරයා සිය අදහස් දැක්වීමේදී සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා එළැඹෙන උත්සව සමයේදී නොමිලේ සහල් කිලෝ 20ක් ලබා දෙන ලබයි.