Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් හැරගිය පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නමින් කැරපොත්තෙක් නම් කිරීමට අවස්ථාවක්! දැනටමත් කැරපොත්තන් 54,000කට නම් තියලා!

3 years ago

පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් අපූරු අවස්ථාවක් ලබා දීමට ඇමෙරිකානු සත්වෝද්‍යානයක් පියවර ගෙන තිබෙනවා.

මෙම සත්වෝද්‍යානය අමෙරිකාවේ නිවියෝර්ක්හි පිහිටා තිබෙනවා.

ඒ අනුව ඔවුන් ආදරයේ හෝ වෛරයේ ප්‍රකාශනයක් ලෙස හැරගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ නමින් මැඩගස්කර කැරපොත්තකු නම් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මේ වන විටත් නම් කර ඇති කැරපොත්තන් ගණන 54,000කි.

සත්වෝද්‍යානය එමගින් උපයා ඇති මුදල ඩොලර් මිලියන 1.1කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.