Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂ හදිසියේම ඉන්දියාවට! සංචාරයේ අරමුණ මෙන්න!

3 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ අයෝධ්‍යාවේ රාම් කෝවිල නැරඹීම සඳහා යන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙය පෞද්ගලික සංචාරයක් බවයි පැවසෙන්නේ.

ඔහු අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළ පෞද්ගලික මට්ටමින් එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික හා ආගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා දක්වන උනන්දුව සංකේතවත් කිරීමද අරමුණු කර ගෙන ඇති බවද වාර්තා වනවා.