Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවාට දීමට කිරි නොමැති නිසා තරුණ මව සිදු කරගත් අපරාධය! දරු උපත සිදු වී දින 11යි!

3 years ago

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (10) සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන 29 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරකි.

මීට දින කිහිපයකට පෙර සිය පළමු දරුවා බිහිකර ඇති මෙම කාන්තාව බවයි දින 11ක් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුගියදා ඇය නිවසට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

නමුත් තම බිළිඳාට ලබාදීමට මව්කිරි නොමැතිවීම හේතුවෙන් ඇය පසුගිය දින කිහිපයේ ම සිත්තැවුලෙන් සිට තිබෙනවා.

ඒ හේතුවෙන් ඇය මෙලෙස ළිඳට පැන සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.