Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් සියලුම රියදුටන්ට දැනුම්දීමක්

3 years ago

වාහන රියැදුරන්ගේ නොසැළකිලිමත් බව අධිවේගී මාර්ග පද්ධතියේ සිදුවන අනතුරුවලින් සියයට 80%කට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

එනිසා රිය ධාවනයේදී ඒ පිළිබඳව විශේෂ අවදානයක් යොමුකරන ලෙස සියලුම රියදුරන්ට දැනුම් දෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

අධිවේගී මාර්ග ආරම්භ කිරීමෙන් පසු රිය අනතුරු 6,275 ක් සිදුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.