රටේ විවාහ බිඳ වැටීම්වලද ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ 2022 වසරේදී පමණක් දික්කසාද නඩු 48,391 ක් අධිකරණයේ විභාග වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර බස්නාහිර පළාතේ අධිකරණ මගින් ප්‍රජා විශෝධනයට යොමු කළ පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ඊයේ (14) විශේෂ වැඩසටහනක් දෙහිවල සත්වෝද්‍යානයේදී පැවැත්වුණා.
මම මට ආදරෙයි යන තේමාවෙන් එය සංවිධානය කර තිබුණේ බස්නාහිර පළාත් ප්‍රජා විශෝධක කාර්යාලයයි.

