Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කල්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරයි

3 years ago

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසනවා.

ඒ, අලුතින් පත්ව පැමිණි පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමට තැත් කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇත.

මීට පෙර ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කෙරුණු අතර නඩුව මාර්තු මස 06 වනදා කැඳවීමට නියම කෙරුණි.